පවතින අධික වැසි සමඟ එලවළු අස්වැන්න විනාශ වීම හේතුවෙන් යළිත් වෙළඳපොලේ එලවළු මිල ගණන් ඉහල යාමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ උඩරට එලවළු තොග ලැබීම අඩු වී ඇති බවයි.
එසේම, බෝංචි, කැරට්, අර්තාපල් සහ මාළු මිරිස් වැනි එලවළු මිල ගණන් දැනටමත් ඉහල ගොස් ඇති බව සදහන්.
Related Articles
ශ්‍රී ලංකාව මුහුණදී ඇති උපද්‍රව 7 ක් ගැන මන්ත්‍රී විමල් කියයි
Posted on Author admin
ශ්‍රී ලංකාව වර්තමානයේ ප්‍රධාන උපද්‍රවයන් 7 කට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති සම්මන්ත්රණයකදීයි. Read More
සූරියවැව – හම්බන්තොට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්
Posted on Author admin
සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය සකස් කිරීමේදී ඉඩම් අහිමිවූවන් පිරිසක් මේ වනවිට එම මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වනවා. විරෝධතාවට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ තමන්ට ප්‍රමාණවත් වන්දි මුදලක්… Read More
යාපනයේදී යතුරුපැදි කල්ලියකින් ප්‍රහාරයක්
Posted on Author admin
යාපනය – නීර්වේලි දකුණු ප්‍රදේශයේ සෙම්බාට්ටු – පුල්ලෙයාර් කෝවිල අසලදී යතුරුපැදි වලින් පැමිණි පිරිසක්, පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ දෙදෙනා පළමුව… Read More