පවතින අධික වැසි සමඟ එලවළු අස්වැන්න විනාශ වීම හේතුවෙන් යළිත් වෙළඳපොලේ එලවළු මිල ගණන් ඉහල යාමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ උඩරට එලවළු තොග ලැබීම අඩු වී ඇති බවයි.
එසේම, බෝංචි, කැරට්, අර්තාපල් සහ මාළු මිරිස් වැනි එලවළු මිල ගණන් දැනටමත් ඉහල ගොස් ඇති බව සදහන්.
Related Articles
20-20 ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළ පන්දුවාර හතරේ ලෝක වාර්තාව
Posted on Author admin
20-20 ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළ පන්දුවාර හතරේ ලෝක වාර්තාව පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන් විස්සයි විස්ස පන්දු යැවීමේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (25) සමත්වුණා. ඒ, කැරිබියානු ප්‍රිමියර්… Read More
වන්නිලඇත්තන්ගෙන් ඉල්ලීමක්
Posted on Author admin
ආදිවාසී සැමරුම් උත්සව සඳහා යොදා ගන්නා මුදල් ආදිවාසී ගම්මානවල සංවර්ධනයට යොදවන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඉල්ලීමක් කරනවා. ඊයේ දිනයට යෙදී තිබූ ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවයට… Read More
සයිටම් වෛද්‍ය සිසුන් 980ක්, කොතලාවල යවන්න, කැබිනට් පත්‍රිකාවක්
Posted on Author admin
සුදුසුකම් සලකා බලා සයිටම් වෛද්‍ය සිසුන් 980ක් කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස… Read More