Gossips

ගස් කඩා වැටීමෙන් කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

ගස් කිහිපයක් කඩා වැටීමෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
මේ වනවිටත් ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.
නිට්ටඹුව සහ පස්යාල අතර ප්‍රදේශවලදී කොළඹ – නුවර මාර්ගයට මෙම ගස් කඩා වැටීම් සිදුව තිබෙනවා.