ප්‍රංශයේ පැරිස් නුවර මහල් නිවසක සිංහ පැටවෙකු ළඟ තබා ගත් පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සති 6ක් වයසැති මෙම සිංහ පැටවා යුරෝ දස දහසකට අලෙවි කිරීමට සඳහා ළඟ තබාගෙන සිටියදීයි මෙලස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Related Articles
උතුර පළාත් මහ ඇමති විග්නේෂ්වරන් අභියාචනාධිකරණයට
Posted on Author admin
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද උදෑසන අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු… Read More
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක
Posted on Author admin
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත්කරුවන් අද (05) පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරතවුණා. ඒ, සිය තැන්පත් මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින්. රුපියල්… Read More
වැව් ප්‍රතිසංස්කරණයට මුවාවී වන විනාශයක් සිදු කිරීමේ සූදානමක්
Posted on Author admin
පොල්පිතිගම – කුඹුක්කඩවල මහ වැවේ, වැව් බැම්මෙහි පිහිටා ඇති කුඹුක් ගස් 150 කට ආසන්න ප්‍රමාණයක් කපා දැමීම සඳහා සලකුණු කර ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වාදෙන්නේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට… Read More