Gossips

විරෝධතාවක් නිසා ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය වැසේ

විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුම රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා තරුණයින් පිරිසක් මෙම විරෝධතාව පවත්වනු ලබන්නේ ගාලුමුවදොර පිටිය අසළදියි.