Gossips

ආහාර ආරක්ෂණය ඉහළ නැංවීමට වැඩපිළිවෙලක්

ආහාර ආරක්ෂණය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව භෝග ප්‍රවර්ධනය, පාංශු සහ ශාඛ පෝෂණය යන අංශ පිළිබදව නව පරීක්ෂණ ආරම්භ කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.
මාකඳුරේ පිහිටි කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම ආහාර ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.