ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ලබන මස පැවැත්වීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
1987 වර්ෂයේ ඇමරිකාව සහ රුසියාව අතර අත්සන් කෙරුණු මධ්‍යම දුර න්‍යෂ්ටික අවි ඉවත් කිරීම පිළිබද ගිවිසුම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදුවනු ඇති.
Related Articles
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ගැටලූ විසදීමට කැබිනට් උප කමිටුවක්
Posted on Author admin
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුනු ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බවයි ජනාධිපතිවරයා… Read More
වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානම්
Posted on Author admin
පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන සහ අයගම යන… Read More
නීතිය හා සාමය ඇමති පොලිස් ප්‍රධානීන් හමුවෙයි, මහනුවර වැසුණු පාසල් අද විවෘත වෙයි
Posted on Author admin
මහනුවර පොලිස් කොට්ඨාශය තුළ සාපරාධී ක්‍රියාවලින් හානියට පත්වූ දේපළ පිළිබදව මෙතෙක් පැමිණිලි කර නොමැති පුද්ගලයින් නොපමාව ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන්… Read More