Gossips

ජනපීඩක ආණ්ඩුව එලවන්න – ජවිපෙ පුංචි බොරැල්ලෙන් කොළඹට

ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ විරෝධතාවක් අද කොළඹ දී පැවැත්වුණා.
ඔවුන් විරෝධතා පාගමන අද පස්වරු 03 ට ආරම්භ කළේ පුංචි බොරැල්ල මංසන්ධියෙන්.
මේ හේ්තුවෙන් පුංචි බොරැල්ල සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක්ද ඇති වූ අතර, වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් ඇණ හිටියා.
පුංචි බොරැල්ලෙන් ආරම්භ වු විරෝධතා පා ගමන පස්වරු 05ට පමණ කොළඹ කොටුව දුම්රියපොල අසලට පැමිණි අතර පසුව එම ස්ථානයේදී විරෝධතා රැලිය පවත්වනු ලැබුවා.