Gossips

නව දේශීය අදායම් කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කරයි

නව දේශීය අදායම් කොමසාරිස් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී සිරිවර්ධන පත් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.