පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය – අද 9.55ට බලන්න
මෙම ප්රවෘත්ති විකාශය YouTube ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා.
Related Articles
තායිලන්ත අගමැති දිවයිනට
Posted on Author admin
දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැති ප්රයුත් චාන් ඕ චා දිවයිනට පැමිණ තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ තායිලන්ත ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 2.45 ට පමණ තායිලන්ත අගමැතිවරයා… Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 10 වන දා
Posted on Author admin
රුපියල් දස ලක්ෂ 25,000ක් වටිනා මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වනදා සිදුකෙරෙන බව මහ බැංකුව ප්රකාශ කළා. එහිදී බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ දින 91 කින්, දින 182 කින් සහ දින 364කින් කල් පිරෙන අයුරින්… Read More
රට වෙනුවෙන්, ජනපති සියලූ පාර්ශවයන්ගේ සහය අපේක්ෂා කරයි
Posted on Author admin
රටේ දුගීභාවය තුරන් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට සියලූ පාර්ශවයන්ගේ සහය අපේක්ෂා කරන බව, ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්රී ලංකාවට සංවර්ධන… Read More