Gossips

ජවිපෙ විරෝධතා පෙළපාලියක් නිසා රථවාහන තදබදයක්

ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කර ඇති විරෝධතා පෙළපාලියක් හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ජනපීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මැයෙන් පැවැත්වෙන මෙම විරෝධතා පාගමන හේතුවෙන් පුංචි බොරැල්ල සහ මරදාන අවට මාර්ගවල මෙලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.