උතුරේ පුහුණුවීම්
සාම සාධක හමුදා රාජකාරී සඳහා මාලි රාජ්‍යයට පිටත් වීමට නියමිත යුද හමුදා භට පිරිස් මේ දිනවල යුද අභ්‍යාසයක නිරත වනවා.
ඒ උතුර ,උතුරු මැද හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින්.
ඔවුන් සිය පුහුණු වීම් සිදු කරන ආකාරය මෙලෙස අප කැමරාවේ සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.
Related Articles
කැනඩා රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට
Posted on Author admin
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලයේ පළවූ දැන්වීමකට අනුව රැකියා නියෝජිත ආයතනයකට අත්තිකාරම් මුදල්… Read More
යේමනයේ ගැටුම්වලින් 150 දෙනෙකු මරුට
Posted on Author admin
යේමනයේ ප්‍රධාන මර්මස්ථානයක් වන හුඩයාඞ් වරාය අත්පත් කර ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර මේ වනවිට උග්‍ර ගැටුම් පවතිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ගැටුම්වලදී පුද්ගලයන් 150 දෙනෙකු… Read More
දැල් පන්දු පුහුණුකාරියගේ නිල කාලය දීර්ඝ කිරීමේ ලිපිය අද භාර දෙයි
Posted on Author admin
ජාතික දැල් පන්දු පුහුණුකාරිනි තිලකා ජිනදාසගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අද භාරදීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය… Read More