වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරයෙක් සහ උප සභාපතිවරයා අද (23) ගොන් කරත්තයක නැගී සභාවාරයට පැමිණි තිබෙනවා.
ඒ වැඩිවන තෙල් මිලට විරෝධය දක්වමින්.
වීරකැටිය මීගස්ආර හන්දියේ සිට වීරකැටිය ප්‍රාදේශීය සභාව දක්වා මොවුන් මෙලෙස ගමන් කල බවයි අප වාර්තාකරු කියාසිටියේ.
Related Articles
බැඳුම්කර සිද්ධියට රනිල් ඇතුලු පිරිසට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – රෝහිත අබේගුණවර්ධන
Posted on Author admin
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී… Read More
පුංචි ආණ්ඩු පිහිටුවීම තවත් සතියකින් කල් යන ලකුණු
Posted on Author admin
පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම තවත් සතියකින් පමණ කල් දමන ලෙසට මැතිවරණ කොමිසම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මීට පෙර එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්… Read More
සංවත්සරයෙන් පසු බලය අල්ලන්න 16 සූදානම්
Posted on Author admin
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් නොවූ බවට, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ඇමති නිමල් ද සිල්වා ඊයේ සිදුකල ප්‍රකාශය නිදහස් පක්ෂය 16 කණ්ඩායම ප්‍රතික්ෂේප… Read More