Gossips

ජනේන්ද්‍රයේ යකඩ එල්ලාගත් පුද්ගලයාට අත් වූ අවාසනාවන්ත ඉරණම

තම ජනනේද්‍රය විශාල කරගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු මුහුණදුන් බයානක අත්දැකීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී එම පුද්ගලයා වැඩි ලිංගික උත්තේජනයක් ලබාගැනීමට සහ එය විශාල කරගැනීමට සිතා තම ජනනේන්ද්‍රයේ පිටතින් යකඩ වළල්ලක් දමාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව අදාළ යකඩ වළල්ල දැමු ස්ථානය අසල අසාත්මික තත්වයක් ඇතිවී තිබෙනවා.
පසුව එම පුද්ගලයා විසින් මේ පිළිබඳව වෛද්‍යවරයාට පවසා තිබෙනවා.
වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඒ වනවිටත් එහි තුවාලය බරපතළ තත්වයේ තිබූ බවයි.
අනතුරුව වෛද්‍යවරුන් විසින් ඔහුගේ ජනනේන්ද්‍රයේ තිබූ යකඩ වළල්ල කපා ඉවත්කර ඇත්තේ යකඩ කපන කියතක් භාවිත කරමින්.
එහිදී වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඊට පසුදින සිට යළිත් ඔහුගේ ජනනේන්ද්‍රය සුව වූ බවයි.
වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එය ගැලවී යාමට ආසන්නව තිබියදී බේරාගැනීමට හැකිවූ බවයි.

මේ අතර මීට පෙර ජර්මනියෙන්ද මෙවැනි සිදුවීමක් වාර්තා වූ අතර එහිදී ජනනේන්ද්‍රේ සිරවී තිබූ කය වර්ධන යකඩ පඩියක් කපා ඉවත්කිරීමට වෛද්‍යවරුන්ට සිදුවුනා.
එම සිදුවීම වාර්තා වූයේ ජර්මනියෙන්.