වර්තමාන ආණ්ඩුවේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම තවදුරටත් සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව අතරතුර උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
රැකියා විරහිත උපාධිධාරීන් සිදුකරන විරෝධතාව අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. විරෝධතාකරුවන් කොළඹ කොටුව බැංකු මාවත හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය සමඟ මෙම… Read More
ජ.වි.පෙන් වෙනස් මගක්
Posted on Author admin
එක් පාර්ශවයක් විවේචනය කර තවත් පාර්ශවයක් බලයට පැමිණීමේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැදිරිගිරියේ පැවති ජන හමුවකට එක්වෙමින්… Read More
කතරගම දේවාල භුමියේ දී, ගිනි තබා ගත් පුද්ගලයා ජීවිතක්ෂයට
Posted on Author admin
කතරගම මහා දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළ දී අද (03) උදෑසන පුද්ගලයෙකු ගිනි තබාගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා… Read More