Gossips

තායිවානයේ හූ කම්පනයක්

තායිවානයේ හුවාලියන් වෙරළාසන්න නගරයට ඔබ්බෙන් අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.
තායිවාන කාලගුණ කාර්යාංශය ප්‍රකාශ කළේ එය රික්ටර් පරිමාණයේ 6ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් බවයි.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණය ආයතනය හැදින්වූයේ එය රික්ටර් පරිමාණයේ 5.8ක භූ කම්පනයක් ලෙසයි.
භූ කම්පනයෙන් තායිපේ අගනුවර ගොඩනැගිලි පවා සසල වී ඇති අතර, සිදුවූ හානි පිළිබද මෙතෙක් වාර්තා වී නැහැ.