Gossips

වැඩිම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත්තේ වත්මන් ආණ්ඩුවයි – අගමැති

කෙටි කාලයක් තුළ දී වැඩිම සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාවට නංවා ඇත්තේ වත්මන් රජය යටතේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ග්‍රාම නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.