වහාම එක්සත් ජාතික පක්ෂය විසින් තම අගමැති අපේක්ෂකයා රටට හෙළි කළ යුතු බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.
මොරටුවේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
Related Articles
වල් ඌරන් ඝාතනය, ප්‍රවාහනය සහ අලෙවියට තිබූ තහනම ඉවතට
Posted on Author admin
වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ යෝජනාව ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩලයට යොමුකරන බවයි හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කෘෂිකර්ම… Read More
දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිිරීමට හංගේරියානු සහාය
Posted on Author admin
දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම සඳහා හංගේරියානු රජය මගින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇති අතර, මෙමඟින් දුම්රිය හරස් මාර්ග… Read More
පුද්ගලයින් පස්දෙනකු දැරියක් අපයෝජනය කරයි
Posted on Author admin
දහතුන් හැවිරිදි දියණියක් ලිංගික අපයෝජනයට ලක්කළ පුද්ගලයින් පස්දෙනකු ජාතික ළමා ආරක්ෂක අධිකරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව ඊට ආධාර අනුබලදුන්… Read More