කැබිනට් මණ්ඩලය තුළ රෝ ඔත්තු සේවාවට තොරතුරු ලබාදෙන අමාත්‍යවරුන් ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.
Related Articles
ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සියයට 50 ක ප්‍රතිශතයක් අපේක්ෂාවෙන්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සියළු දිස්ත්‍රික්කවලින් සියයට 50ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල… Read More
ආමර්වීදියේ වෙඩිතැබීම සිදුවූ අවස්ථාවේ ජංගම දුරකථනයක සටහන් වූ දර්ශන
Posted on Author admin
ආමර්වීදියේ දී ඊයේ පුද්ගලයෙකුට මරු කැඳවූ වෙඩි තැබීම අවස්ථාවේ ජංගම දුරකථනයක සටහන් වූ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. මෙම ඝාතනය ද පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි… Read More
දිවයිනේ දකුණු අර්ධය හරහා තද සුළං ඇතිවීමේ අවදානමක්
Posted on Author admin
දිවයිනේ දකුණු අර්ධය හරහා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුද ප්‍රදේශවල සුළං… Read More