පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය ලබාදුන් පොරොන්දු ප්‍රකාරව ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කළහොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 101 කට ලබාදිය හැකි බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කළේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
රුපියල් ලක්ෂ 24 වටිනා රත්‍රං තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
Posted on Author admin
රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(09) පෙරවරු 8.30 පමණ මෙම කාන්තාව චෙන්නායි බලා යාමට පැමිණ ඇති අතර එහිදී ඇයගේ… Read More
රත්නපුර, කළුතර ගංවතුරට පිළියම් සොයන්න කමිටුවක්
Posted on Author admin
රත්නපුර සහ කළුතර ප්‍රදේශවල ජනතාව මුහුණදෙන ගංවතුර තර්ජනයට විසදුම් සෙවීම සදහා වාරිමාර්ග ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල තීරණය කර තිබෙනවා…. Read More
ඇමරිකාවේ තාරා බෝට්ටුවක් පෙරලී 11 ක් මරුට
Posted on Author admin
ඇමරිකාවේ – මිසූරි ප්‍රාන්තයේ විලක සංචාරකයන් රැගත් ගොඩදිය දෙකෙහිම යා හැකි තාරා බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ මෙම අනතුර සිදුව ඇත්තේ අයහපත් කාලගුණයක්… Read More