මෙරට තුළ ඛනිජ තෙල් පවතින ස්ථාන නිශ්චිත ලෙස සඳහන් කිරීමට තවත් මාස 6 ක පමණ කාලයක් ගතවනු ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
මහින්ද අගමැති කිරීම නීත්‍යානුකූල බව නීතිපති දන්වා ඇතැයි රජයේ ප්‍රකාශක කියයි
Posted on Author admin
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම නීත්‍යානුකූල බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායක කරූ ජයසූරියට විද්‍යුත් තැපෑල මගින් පසුගිය සෙනසුරාදා දැනුම්දී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය මහින්ද… Read More
ඌව මහ ඇමතිට විරෝධය පා සෞඛ්‍ය අංශ වර්ජනයේ
Posted on Author admin
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට බැණ තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් පළාතේ සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අද (05) තුන්වන දිනටත් වර්ජනයේ… Read More
නිදහස් සන්ධානයෙන් තීරණයක්
Posted on Author admin
පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කර නව රජයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා. එම තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More