මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ පීලිපැනීමට ලක් වූ මීනගයා දුම්රිය තවමත් පීලිගත කර නොතිබීම හේතුවෙන්.
Related Articles
ඇමති රාජිතට එරෙහිව, පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Posted on Author admin
උතුර පළාත තුළ අද දිනයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව ප්‍රකාශ කළ පළාත් අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන්ට සහ එය රජයට ගැටළුවක් නොවන බව ප්‍රකාශ කළ අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව නීතිඥ ප්‍රේම්නාත්… Read More
නිෂ්පාදන ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහළයෑමක්
Posted on Author admin
නිෂ්පාදන අංශයේ පැවතුණු පහළයෑම හේතුවෙන් ජූනි මාසයේ එම අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 57.6 ක් ලෙස සටහන් වී තිබෙනවා. එය මැයි මාසයේදී 60.6 ක් ලෙස දැක්වුණු අතර, ජූනි මාසයේ සේවා අංශයේ දර්ශකය 56.9 ක්… Read More
ජනපති, ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආබාධිත රණවිරුවන් වෙසෙන අනුරාධපුර – සාලියපුර – ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වුණා. එහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ යුද හමුදා මාණ්ඩලික… Read More