Gossips

අගුණුකොලේ රැදවියන් විරෝධය නවතයි

බන්ධනාගාරයට රැගෙන එන ආහාර පරීක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යෙදවීමට විරෝධය පළ කරමින් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් ආරම්භ කළ විරෝධතාව අද අවසන් කෙරුණේ බන්ධනාගාර නිලධාරින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.