කටුනායක සහ සීදුව ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී වරෙන්තු ලබා අධිකරණය මග හරමින් සිටි පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදුකළ බවයි.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Related Articles
ඝනපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ
Posted on Author admin
ඝනපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද තීරණය කළා. පාර්ලිමේන්තුව උදෑසන 10 ට ආරම්භ වූ අතර, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටය… Read More
ජිනීවා මානව හිමිකම් වාර්තාව ගැන විවිධ අදහස්
Posted on Author admin
ජිනීවා මානව හිමිකම් වාර්තාව පිළිබද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකුට වැඩ වරදින ලකුණු
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් එක්රැස් කිරීමේ චෝදනාව මත ස්විට්සර්ලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකුට එරෙහිව එරට අපරාධ අධිකරණයක් හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව එළඹෙන ජූනි මාසයේදී ලබාදීමට නියමිතයි…. Read More