වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සදහා එම ප්‍රදේශවල පිහිටි ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීමේ ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ කෙරුණා.
ජලජ ජීවි සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන මෙහි පළමු අදියර යටතේ මත්ස්‍ය පැටවුන් 15,000 ක් වතුකරයේ ජලාශවලට මුදා හැරීමට නියමිතයි.
Related Articles
රට වටේ ගිහින් වීදුරු කටු ගිල්ල පුද්ගලයා දඹුල්ලේදී නොසිතූ සිදුවීමකට මුහුණ දෙයි (ඡායාරූප)
Posted on Author admin
දඹුල්ල නගරයේ සංදර්ශනාත්මකව සහ භයානක අයුරින් විදුරු කටු කැබලි ගිලිමින් මුදල් එක්රැස් කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අද (12) රැගෙනවිත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනයකර තිබෙනවා…. Read More
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූවේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසයි – හිටපු ජනපති
Posted on Author admin
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුයේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත… Read More
ඉන්දියා – ඇෆ්ගන් තරඟය ජය පැරදුමෙන් තොරව නිම වෙයි
Posted on Author admin
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර ඊයේ පැවති තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුණා. පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දු වාර 50 අවසනයේදී කඩුලූ 8ක් දැවී ලකුණු… Read More