Gossips

වතුකරයේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හරී

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සදහා එම ප්‍රදේශවල පිහිටි ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීමේ ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ කෙරුණා.
ජලජ ජීවි සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන මෙහි පළමු අදියර යටතේ මත්ස්‍ය පැටවුන් 15,000 ක් වතුකරයේ ජලාශවලට මුදා හැරීමට නියමිතයි.