මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ පීලිපැනීමට ලක් වූ මීනගයා දුම්රිය තවමත් පීලිගත කර නොතිබීම හේතුවෙන්.
Related Articles
ඕස්ට්‍රේලියාව 72/2යි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. බ්‍රිස්බේන් – ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ පළමු දිනය ඊයේ නිමා වනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු… Read More
මාර්ගයක් පිළිසකර කර දෙන ලෙස ඉල්ලා බගවන්තලාවේ උද්ඝෝෂණයක් (ඡායාරූප)
Posted on Author admin
බගවන්තලාව – ලොයිනොන් – රාණිකාඩු වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් පිරිසක් අද (30) උද්ඝෝෂණයක නිරත වුණා. ටයර් පුළුස්සමින් ඔවුන් පැය 2කට ආසන්න කාලයක්… Read More
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්රවෘත්ති ප්‍රකාශය හිරු NEWS බව යළි යළිත් තහවුරු වෙයි
Posted on Author admin
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්රවෘත්ති නව මානයකට එක්කළ පැත්ත ගියත් ඇත්ත කියන හිරු NEWS යළි යළිත් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්රවෘත්ති ප්‍රකාශය බවට පත් වී ඇති බව… Read More