Gossips

සරණාගතභාවය පතා ඇමරිකාවට යාමට පැමිණි පිරිසක් මෙක්සිකෝ දේශසීමාවේ

ඇමරිකාවට ඇතුළු වීම සදහා පැමිණි හොන්ඩියුරාස් ජාතිකයන් දහසකට වැඩි පිරිසක් මෙක්සිකෝවේ දේශසීමාවේ කදවුරු බැදගෙන රැදී සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.
ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ට සිය රටට ඇතුලු වීමට අවසර ලබානොදීම හේතුවෙන්.
මොවුන්ට මෙක්සිකෝව සරණාගතභාවය ලබා නොදීම හේතුවෙන් සිය රටට ඇතුළු වීමට අවසර ලබා නොදෙන බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ.