මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද පෙරවරු 9 යි 15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
විල්පත්තු වන සංහාරය ගැන පරිසරවේදීන්ට අලුත් සැකයක්
Posted on Author admin
මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මහා නගර සැලැස්මක් සඳහා විල්පත්තු අභය භූමිය ආශ්රිත පරිවාර වනාන්තර විනාශය සිදුකරන බව පරිසරවේදීන් චෝදනා කරනවා. විල්පත්තුවේ සිදුකරන වන විනාශය පිළිබඳව මේ… Read More
නොසන්සුන් වූ ETI තැන්පත්කරුවන්
Posted on Author admin
ETI මූල්‍ය ආයතනය සතු දේපල මිලදී ගත් බව කියන බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ඊට අදාල ලිඛිත ලියකියවිලි ලබා නොදීම හේතුවෙන් අද ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද එම ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුවා…. Read More
පාසල් ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ පිතිකරු යළි කරළියට
Posted on Author admin
ලෝකෙම මවිත කරවූ සුපිරි පන්දුවට පහරදෙමින් ලෝකයේම අවධානය දිනාගත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා නැවතත් ක්‍රියාත්මක වෙමින් ලකුණු 236 ක් රැස්කිරීමත් සමඟ ඔහු පිළිබඳව යලි කතාබහක් ඇතිව තිබෙනවා. ඔහු නමින්… Read More