කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන කරුණු තුන්වන පාර්ශ්වයක් අතට පත්වීම සහ ඉන්දියානු රෝ බුද්ධි අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.
Related Articles
ප්‍රවීන චිත්‍රපට අධ්යක්ෂ රෝයි ද සිල්වා හෙට දැයෙන් සමුගනී
Posted on Author admin
ප්‍රවීන චිත්‍රපට අධ්යක්ෂ, රංගන ශිල්පී රෝයි ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි. ඔහුගේ දේහය මේ වන විට පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති… Read More
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ලක්ෂ 70ක හෙරොයින් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 70ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ… Read More
අදත් ප්‍රංශයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Posted on Author admin
ජීවන වියදමට එරෙහිව පැන නැගුණු ජනපති එම්මානුවෙල් මැක්රොන් විරෝධී උද්ඝෝෂණයකට එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රංශයේ පැරිස් නුවර පැවති මෙම විරෝධතාව සඳහා විරෝධතාකරුවන්… Read More