Gossips

කැළි කසළ අර්බුදයට විසඳුම් දෙන ජංගම යෙදවුම

කැළි කසළ අර්බුදයෙන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි.
එම දිස්ත්‍රික්කය නව තාක්ෂණය අතින්ද ඉදිරියෙන්ම සිටිනවා.
නමුත් තාක්ෂණයෙන් බොහෝ දුර සිටින ඇඹිලිපිටියේ තරුණයෙක් කැළි කසළ අර්බුදයට සාර්ථක විසදුමක් ලබා දෙන්නේ නව ජංගම යෙදවුමක් නිර්මාණය කරමින්.