Gossips

ටියුෂන් ගුරුවරුන්ට වැඩ වරදින ලකුණු

ටියුෂන් මාෆියාවට අවශ්‍ය ලෙස මින් ඉදිරියට කිසිදු ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට ඉඩ නොතබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ බිංගිරිය – උඩවෙල – රේවත මහා විද්‍යාලයේ ඊයේ (20) පැවති උත්සවයකට එක්වෙමින්.