Gossips

නව නීති මගින් ත්‍රස්තවාදයට අනුබලදීමක් වන බවට, අස්ගිරි පාර්ශවයෙන් ප්‍රකාශයක්

නව නීති සම්පාදනය කිරීම තුලින් ත්‍රස්තවාදය නැගී සිටීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය ඉඩකඩ සැලසෙන බව අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීිරිස් අද (21) පෙරවරුවේ අස්ගිරි මහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදියි.