ඒකාබද්ධ විපක්ෂයේ එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන ක්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ ක්රියාකලාපයෙහි අවංකභාවය පිළිබදව ගැටළු ඇතිබවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මෙම අදහස් පලකළා.
Related Articles
වළල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්
Posted on Author admin
වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද වරෙන්තුවක් නිකුත් කළා. මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මෙම නියෝගය නිකුත්… Read More
චීනය, අප්‍රිකාව සමඟ සබඳතා තර කරයි
Posted on Author admin
අප්‍රිකානු මහද්වීපයේ සංචාරයක නිරතවන චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ සෙනගාල් රාජ්‍යය සමඟ ආර්ථික ගිවිසුම් කිහිපයකට එළඹුණා. ණය ආධාරවලට හිලව් ලෙස එරට ඛනිජ සම්පත් සහ ඉදිකිරීම් ව්‍යාපෘතිවල නියැලීමට… Read More
බංග්ලාදේශ මාධ්‍යවේදිනියක් කපා කොටා ඝාතනය කරයි
Posted on Author admin
බංග්ලාදේශ මාධ්‍යවේදිනියක කපා කොටා ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. මෙලෙස ඝාතනයට ලක් වූයේ 32 හැවිරිදි Subarna Nodi නමැති තරුණ මාධ්‍යවේදිනියයි. ඇය Ananda TV නමැති බංග්ලාදේශ රූපවාහිනී නාළිකාවේ… Read More