ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක අධ්යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය මත එම බැංකු පිළිබඳ ජනතාව කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, අචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
Related Articles
හබරණ – පොළොන්නරුව මාර්ගයේ ගිලා බැසීමක්
Posted on Author admin
හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මින්නේරිය – 07 කණුව ප්‍රදේශයෙන් ගිලා බැසීමකට ලක්ව ඇති බව වාර්තා වනවා. මේ නිසා එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ (22) රාත්‍රියේ ප්‍රදේශයට ඇද… Read More
ඇස්වලින් ලොවම වසඟයට ගත් තරුණියට අධිකරණ නියෝගයක්
Posted on Author admin
චිත්‍රපට දර්ශනයක තිබූ ඉඟි පෑමේ දර්ශනයක් නිසා සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධිය පත් වූ රංගන ශිල්පිනියකට එරෙහිව මුස්ලිම් කණ්ඩායම් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභා කර තිබෙනවා…. Read More
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සංගා කියූ අමුතු ම කතාව
Posted on Author admin
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර පසුගියදා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ලබාදුන් පිළිතුරු වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම… Read More