ජනතාව මුහුණ පා ඇති ගැටළුකාරී තත්ත්වය සහ ආර්ථිකයේ කඩා වැටීම, පැවති පාලනය මෙන්ම වත්මන් පාලනය තම බලය තහවුරු කර ගැනීමට භාවිතා කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
කොළඹ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියා.
Related Articles
මරු කැඳවූ සෙල්පි ඡායාරූපය
Posted on Author admin
දියලුම දිය ඇල්ලේ උඩ දියලුම ප්‍රදේශයේ දී තරුණයෙකු දිය ඇල්ලේ වළකට ඇද වැටීමෙන් අතුරුදන්ව තිබෙනවා. විදෙස් සංචාරකයන් පිරිසක් සමඟ දිය ඇල්ල නැරඹීමට පැමිණි තරුණයෙක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි අප වාර්තාකරු… Read More
නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටින බව ඇමති දුමින්ද කියයි
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගය අද (06) පස්වරුවේ කතානායකවරයාට භාරදීමට නියමිත බව වාර්තා… Read More
හෝටලයක සිටි සංචාරකයෙකු හදිසියේ මියයයි
Posted on Author admin
ඇල්ල නගරයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන ස්විට්සර්ලන්ත ජාතිකයෙකු හදිසියේ මියෙගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. සංචාරක හෝටලයේ සේවකයෙකු තේ රැගෙන මොහු… Read More