Gossips

රදැල්ලේදී දුම්රියක් පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය පමාවක් (ඡායාරූප)

උඩරට දුම්රිය මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී දුම්රිය පිලීපැනීමක් සිදුව තිබෙනවා.
අද උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පිලීපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ