Gossips

ETI තැන්පත්කරුවන්ගෙන් මහබැංකුවට ප්‍රශ්නයක්

ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි නොවූ ගෝල්ඩන් කී වැනි ආයතනවල තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට කටයුතු කළ රජය මහබැංකුවේ ලියාපදිංචි ආයතනයක මුදල් තැන්පත් කළ තමන්ට එසේ නොකරන්නේ මන්දැයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් ප්‍රශ්න කරනවා.
ඔවුන් මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.