ඇල්ල ප්‍රදේශයට ඊයේ (19) රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලී ඇති බව වාර්තාවනවා.
කෙසේ නමුත් මේ වන විට එහි ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු වෙමින් පවතින බවයි අප වාර්තාකරු කියා සිටියේ.
Related Articles
ඕස්ට්‍රේලියාවේදී ගම්මන්පිළගේ පුත්‍රයා රිය අනතුරක
Posted on Author admin
පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට මේ මස 19 වනදා සිට මසක කාලයක් විදෙස් ගතවීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව අද අවසර ලබා දුන්නා. ඒ අනුව… Read More
වත්තල දී බැංකුවක් කොල්ලකයි
Posted on Author admin
වත්තල ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් හත්ලක්ෂ පනස් දහසක් කොල්ලකා තිබෙනවා. අද (27) පස්වරු 2.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මෙම කොල්ලකෑම… Read More
අයවැයට ඡන්දය දෙනවා ද ? නැද්ද ? – නිදහස් සන්ධාන තීරණය හෙට
Posted on Author admin
අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීම පිළිබදව අවසන් තීරණය හෙට පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට නියමිතයි. නිදහස් සන්ධාන පාර්ලිමේන්තු… Read More