පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බුත්තල යුදගනාව වැවේ වැව් බැම්මේ කොටසක් අද (20) අලුයම කඩාගෙන ගොස් තිබෙනවා.
මෙලෙස වැව් බැම්මේ කැඩී ගිය ස්ථානයෙන් මේ වනවිටත් විශාල වශයෙන් ජලය පිටාර ගලමින් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වැව් බැම්ම නිසි ප්රමිතියකින් තොරව ඉදිකර නොමැති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.
Related Articles
සේනා, ජනපති කාර්ය සාධක බලකාය අද රැස්වේ
Posted on Author admin
සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන පත්කළ කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා. උදෑසන 09 ට ආරම්භ වන එම රැස්වීමේදී… Read More
තලාතුඔයේදී ගිනි අවි සමඟ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
තලාතුඔය ප්රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ගමන් ගත් මෝටර් රථය පිළිබද සැක සිතී සිදුකළ පරීක්ෂාවකදී මෙම ගිනි අවිය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස… Read More
ලබන 7 වනදා පාර්ලිමේන්තුව කැඳවන බව ජනපති ප්රකාශ කළේයැයි කතානායක කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුව යළි කැඳවීම ලබන 7 වනදා සිදුකරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන තමන්ට ප්රකාශ කළේ යැයි කතානායක කරූ ජයසූරිය සඳහන් කළා. කතානායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන… Read More