පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බුත්තල යුදගනාව වැවේ වැව් බැම්මේ කොටසක් අද (20) අලුයම කඩාගෙන ගොස් තිබෙනවා.
මෙලෙස වැව් බැම්මේ කැඩී ගිය ස්ථානයෙන් මේ වනවිටත් විශාල වශයෙන් ජලය පිටාර ගලමින් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වැව් බැම්ම නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර නොමැති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.
Related Articles
ඩොලර් මිලියන 130 ක මුදල් බලයෙන් පහකළ සුඩාන ජනපතිගේ නිවසේ
Posted on Author admin
බලයෙන් පහ කළ සුඩානයේ හිටපු ජනපති ඕමාර් අල් බෂීර්ගේ නිවසේ තිබී ඇමරිකානු ඩොලර් මිලියන 130 කට අධික මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා. ඊට ඇමරිකානු ඩොලර් තුන්ලක්ෂ පනස් එක්දහසක්, යුරෝ මිලියන 6 ක් සහ සුඩාන… Read More
ශාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්
Posted on Author admin
කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති ශාන්ත ජෝෂප් – ශාන්ත පීතර, 85 වන ශාන්තුවරයන්ගේ සටන අද ජය පරාජයකින් තොරව අවසන් වුණා. තරගයේ පළමු ඉනිමේදී ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 219 ක් ලබා ගත් අතර,… Read More
සෙනසුරාදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක්
Posted on Author admin
ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය හේතුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ අනුව අනිද්දා (19) පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා… Read More