Gossips

උඩරට එළවළුවලට නරක දසාවක් (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණයත් සමඟ එළවළු වගා කරන ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.
ගොවීන් සඳහන් කළේ තම වගාවන්ට ජලය ලබා ගැනීමට නොහැකි නිසා ඒවා විනාශයට පත්වී ඇති බවයි.
කෙසේ වෙතත්, කන්ද උඩරටින් ලැබෙන එළවළු ප්‍රමාණය පෙර වසරවලට සාපේක්ෂව මේ වන විට වැඩි වී ඇති බවයි වෙළදපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)