බාල දක්ෂ ව්‍යාපාරය ද යුගයේ අවශ්‍යතාව පරිදි වෙනස් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
2018 ජනාධිපති බාල දක්ෂ සම්මාන උළෙලට මහනුවර – පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනයේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
Related Articles
හෝමාගම පියෙක් කුඩා දියණියට වස පොවා දිවි හානිකර ගනී
Posted on Author admin
හෝමාගම – විමාන පාර ප්‍රදේශයේ පදිංචි පියෙකු තම දියණියට වස පොවා ඔහුද වස පානය කර අද සියදිවි හානිකරගෙන තිබුණා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු තුනහමාරක පමණ කුඩා දැරියක් සහ 41 හැවිරිදි පුද්ගලයෙක්…. Read More
ඉන්ධන මිල අඩුකිරීම සඳහා ඉදිරියේදී කඩිනම් වැඩපිළිවෙළක්
Posted on Author admin
ඉදිරියේදීත් ඉන්ධන මිල අඩුකිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා. අද සිය අමාත්‍ය ධුරයේ… Read More
ජනබලයට දුන් කිරිපැකට්වල වස විස නොමැති බව හෙළිවේ
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවයට පැමිණි ජනතාවට ලබාදී තිබූ කිරිපැකට්වල වස විස අඩංගු වී නොමැති බව තහවුරු වී ඇතැයි නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා…. Read More