ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද 172යි ශත 99ක් ලෙස දැක්වුණා.
මිලදී ගැනීම් අනුපාතය සටහන් වුණේ 169යි ශත 10ක් ලෙසයි.
මේ අතර, කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශක ද අද පහත වැටීමක් පෙන්නුම් කළා.
Related Articles
දැවැන්ත මිණි මුතු මෝරෙකුගේ ජීවිතය ගලවා ගත් නාවික හමුදා මෙහෙයුම (ඡායාරූප)
Posted on Author admin
මුලතිව්, අලම්පිල් මුහුදු වෙරළට ගොඩ ගැසූ කිලෝග්රෑම් 9000ක් පමණ බරකින් යුත් දැවැන්ත මිණි මුතු මොරෙකුගේ දිවි බේරාගැනීමට නාවික හමුදා නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා. නැගෙනහිර නාවික විධානයට අයත්… Read More
නිකවැරටියේ සුසාන භූමියකින් බෝම්බයක් හමුවේ
Posted on Author admin
නිකවැරටිය – හුළුගල්ල ප්රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක් තුළ තිබී අද පෙරවරුවේ අත් බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. නිකවැරටිය පොලීසියට ලද නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව මෙම අත් බෝම්බය සොයා ගෙන ඇති… Read More
29 දෙනෙකුට මරු කැඳවමින් බස් රථයක් ප්රපාතයකට පෙරළී යයි
Posted on Author admin
පෘතුගාලයට අයත් මැඩෙයිරා දූපතේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී 55 දෙනෙකු… Read More