විදුලි දුම්රිය ආයෝජනයක් සම්බන්ධයෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදාළ ආයෝජකයින් ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.
අද (19) පැවති එක්සත් ජාතික පක්ෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සදහන් කළා.
Related Articles
අද සහ හෙට මුහුද රළු වෙයි
Posted on Author admin
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ අද (25) සහ හෙට (26) මීටර් 3ත්, 3.5ත් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම මුහුදු… Read More
අද සිට කාලගුණයේ වෙනසක්
Posted on Author admin
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවත්නා වියලි කාලගුණ තත්ත්වයේ වෙනසක්… Read More
හින්දු ආගමික දහම් පාසල් ආරම්භ කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හින්දු ආගමික නායකයන්ට කියයි
Posted on Author admin
හින්දු ආගමික දහම් පාසල් නොමැති වීම ද්‍රවිඩ තරුණයන් නොමග යාමට හේතුවක් විය හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා. බෞද්ධ, මුස්ලිම් මෙන්ම කතෝලික දහම් පාසල් තිබුන ද හින්දු ආගමික දහම්… Read More