Gossips

කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක්

සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කොළඹ – වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.