Gossips

ගල්ගමුවේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

ගල්ගමුව – පලුකන්දෑව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රී මොහු සිය නිවසේ සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ 47 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.