මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර විසින් ඊයේ ඉදිරිපත් කළ ඉන්ධන මිල සංශෝධන සදහා වන මිල සුත්‍රය අසත්‍ය එකක් බව සමාජවාදි තරුණ සංගමය පවසනවා.
එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
නයිජීරියාවේ හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධුරයට
Posted on Author admin
නයිජීරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් එරට හිටපු ජනාධිපති මුහම්මදු බුහාරි ජයග්‍රහණය කර තිබෙනවා. ඒ, ඡන්ද එක්කෝටි පනස් එක් ලක්ෂ 91,947ක් ලබා ගනිමින්. ඒ අනුව ඉදිරි වසර 4ක කාලයක් සඳහා ඔහු නයිජීරියාවේ පාලන… Read More
වැඩිපුර මුදල් අය කරන පෞද්ගලික සහ ලංගම බස් ගැන දැනුම් දෙන්න, දුරකථන අංක
Posted on Author admin
උත්සව සමයත් සමඟ බස් රථවල වැඩිපුර මුදල් අය කරන බවට මගීන්ගෙන් චෝදනා එල්ල වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි ජනතාවගෙන් ඉල්ලා සිටියේ එවැනි සිදුවීම්… Read More
නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්
Posted on Author admin
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් ලැබුනු රුපියල් මිලියන 2 ක චෙක් පත් ආරක්ෂක නිලධාරීන් මුදල් කර රජයේ ඇමතිවරයෙකුට ලබා දී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබෙනවා. Read More