Gossips

ජනපති සහ ඉන්දියාව අතර ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ගැන 15 කණ්ඩායම හෙළි කරයි

ඝාතන කුමන්ත්‍රණයට රෝ සංවිධානය සම්බන්ධයැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ පැවසුවේයැයි පළ වූ පුවත ජනාධිපතිවරයා සහ ඉන්දියාව අතර ගැටුමක් නිර්මාණය කිරීම සදහා කළ කුමන්ත්‍රණයක් බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පවසනවා.
ඔවුන් මේ බව සදහන් කළේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.