කාර්යාල වේලාවේදී කාර්යාල පරිශ්‍රය තුල මත්පැන් සාද පැවැත්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකාරවරයෙක් පිළිබඳ හිරු ප්රවෘත්ති වෙත තොරතුරු වාර්තා වුණා.
අදාල කළමණාකාරවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවද පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
Related Articles
තණමල්විල වෙඩි තැබීමක් – ඝාතන චෝදනා ඇති පුද්ගලයෙකු මරුට
Posted on Author admin
තණමල්විල නගරයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගල ඝාතනයකට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදි දෙකකින් පැමිණි… Read More
ෆින්ච්ගෙන් 20 – 20 පිටියේ ලෝක වාර්තාවක්
Posted on Author admin
ඕස්ට්‍රේලියාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ නායක හැමිල්ටන්… Read More
මන්නාරමේදී වතුර වලකට වැටී දරුවන් දෙදෙනෙකු මරුට
Posted on Author admin
මන්නාරම – තෝට්ටවේලි ප්‍රදේශයේදී වතුර වලකට වැටී පිරිමි ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ පිහිටි වතුර වලක දියනෑමට ගොස් සිටියදී එහි ගිලී ඔවුන් ජීවිතක්ෂයට පත්ව… Read More