ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ලබන මාසයේ ක්ෂේත්‍ර කිහිපයක වෙනස්කම් සිදුවනු ඇති බවයි.
Related Articles
පළාත් සභා ඡන්දය ගැන පක්ෂ නායකයන්ගේ තීරණාත්මක හමුවක්
Posted on Author admin
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක පක්ෂ නායක හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පක්ෂ නායක හමුවේදී පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය… Read More
අධි බලැති ස්කෑන් යන්ත්‍රයක් සමඟ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට
Posted on Author admin
කිලිනොච්චිය – පරන්තන් ප්‍රදේශයේදී පොළොව අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි අධි බලැති ස්කෑන් යන්ත්‍රයක් සමග පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අච්චුවේලි,… Read More
පෞද්ගලික පන්ති පැමිණෙන ලෙස බලපෑම් කරන ගුරුවරුන්ට වැඩ වරදි
Posted on Author admin
පෞද්ගලික පන්ති සදහා පැමිණෙන ලෙස පවසමින් දරුවන්ට බලපෑම් කරන ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගය… Read More