Gossips

කලකට පසු ක්‍රිකට් පිටිය සැණකෙළියක් කළ සිංහයන් ලංකාවට

කලකට පසු සාර්ථක තරග සංචාරයක් නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද නැවත මව්බිමට පැමිණියා.
පසුගියවසර පුරාවට පරාජයන් රැල්ලකට මුහුණදුන් ඔවුන් මේ වසර ආරම්භ කරමින් බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරගාවලියේ සහ ටෙස්ට් තරගාවලියේ ජය තමන් සතුකර ගත්තා.
ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියෙන්ද විශිෂ්ට ජයක් ලැබුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට පැමිණි හැටි මෙන්න.