Gossips

මරදාන වෘත්තීය පුහුණු ආයතනයේ සේවකයින් විරෝධතාවක

මරදාන වෘත්තීය පුහුණු ආයතනය ඉදිරිපිට එහි කාර්මික අධ්‍යාපන සේවකයින් විරෝධතාවක නිරත වුණා.
ඒ මෙම වෘත්තීය පුහුණු ආයතනය වෙනත් ස්ථානයකට රැගෙන යාමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.
මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක් ද හට ගත්තා.